විවාහ ජීවිතයකට ලිංගික බලපෑම

නිරෝගී විවාහ ජීවිතයක් සඳහා බිරිඳ සහ සැමියා අතර නිවැරදි ලිංගික සබඳතාවයක් තිබිය යුතුයි.

ලිංගිකත්වය සැම විටම අවශ්‍ය නොවේ. නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ලිංගිකත්වය  අනිවාර්ය අංගයක් වේ. ලිංගික ජීවිතයේ ඒ ඇසුර බෙදා ගන්නා ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සමහර අය තම සහකරු සමඟ ලිංගිකත්වයට ප්‍රියතාවයක් උපදවන අතර සමහර අය අනියම් ඇසුරකින් තම ලිංගික ජීවිතය සතුටු කර ගැනීමට උත්සාහ කරයි.

ලිංගික ඇසුරකදී අපිට ලැබෙන ප්‍රතිලාභ බොහොම යයි.

ලිංගිකව එක් වීමෙන් ලැබෙන සතුට හේතු කරගෙන මානසික තෘප්තිය වැඩි වන අතර සිත තුල තිබෙන මානසික අසහනය ඉතා ඉක්මනින් දුරුවී යනවා. මේ නිසා සිතට තරුණ ජවයක් ඇති කරනවා.


පිරිමියාගේ ප්‍රාණවත් වූ ලිංගය පිරිමැදීම. කාන්තාවගේ යෝනිය පිරිමැදීම. කාන්තාවගේ පියයුරු ස්පර්ශ කිරීම වැනි අසීමාන්තික උද්දීපනය නිසා සිත තුළ සරාගී හැඟීම් ඇති කරනවා.

සාර්ථක ලිංගික හැසිරීමක් තුළ ශාරීරික රෝග සුවපත් කිරීමටත් එය ඉවහල් වෙනවා. මිනිත්තු විස්සක් පමණ ලිංගික හැසිරීමක් තුළදී අපේ ශරීරයේ කැලරි 80 ක් පමණ දහනය වන බව සොයාගෙන ඇත.

ආයුෂ අනුපාතය වැඩි වීමට ද ලිංගික එක්වීම ඉතා වැදගත් සාධකයක් ලෙස සැලකේ. අවම වශයෙන් සතියකට දින තුනක්වත් ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්නේ නම් ඔවුන්ගේ ආයුෂ ඉහළ යෑමේ ප්‍රතිශතයද ඉතා ඉහළ මට්ටමක ඇති බව සොයාගෙන ඇත.

සාර්ථක ලිංගික හැසිරීමක්  සඳහා අප විසින් සකසා ගත යුතු දේවල් කිහිපයක් ඇත.

ප්‍රථමයෙන් මනස සැහැල්ලු කරගත යුතුය.

දෙදෙනාම හොඳින් පිරිසිදු විය යුතුය (සුවඳ විලවුන් හෝ ක්‍රීම් වර්ගයක් භාවිතා කිරීම ලිංගික ඇසුර තවත් වැඩි කරයි)

හදිස්සි නොවිය යුතුයි.

උද්දීපනය සෙමින් සෙමින් දෙදෙනාගෙම ඇති කිරීම ආරම්භ කරන්න.


තවත් ඔබගේ ලිංගික උද්දීපනය ඇති කරන කොටස් සමගින් ඊලග පිටුවෙන් හමුවෙන්නම්.

අදහස් හා යෝජනා තියෙනවා නම් අපිට එවන්න.