ඔබේ අවධානයට

කුඩා ළදරුවන්ගෙ ඇඳුම් දිවා කාලයේ හෝදන්න.(පුලුවන්නම් ඇඳුම් රැලි නැතිවෙන්න මදින්න. එය ළදරුවාට පහසුවක් වෙයි.)

කිරිකැටියාට අම්මාගේ කිරි තරම් වටිනා දෙයක් තවත් නෑ .අම්මාගේ ළමැදට තුරුලුවෙලා කිරි බොද්දී අම්මාගේ අඳුම් පැළදුම් ගැන අවධානයෙන් ඉන්න.

කටු ගහපු, අනාරක්ශිත බොත්තම් තියන ඇදුම් අදින්න එපා.

කොණ්ඩේ පිලිවෙලකට පිරා සිටින්න (අවුල්වූ කෙස් දරුවාගේ කටට යා හැක.)

නියපොතු කොටට කපන්න.

 කිරි බිව්වට පස්සේ පැටියාගේ පපුව සෙමෙන් කිහිප වතාවක් පහතට අතගාන්න.

ගුඩුස් ඇරිම කරන්න

කිරි උරා බොන විට දී නිවැරදි ඉරියව් වලින් සහ හරි අවධානයෙන් දෙන්න. කිරි නාසයෙන් කටින් පිටවෙලා පෙනහලු දෙසට යන්න පුළුවන් තත්ත්වයක් අතිවන්නට පුළුවන්.

ළදරුවාගේ මළ මල මුත්‍රා පිටවන සෑම අවස්තාවකදීම එය හැකි ඉක්මනින් අයින් කරන්න. ඔබේ අවධානයකට එය ලක් නොවුනොත්, ළදරුවාට විවිධ අසාත්මිකතා සහ ආසාධන ඇතිවන්නට පුළුවන්.


 

ආරක්ෂිත ළදරු සත්කාරක නිෂ්පාදන ද්‍රව්‍ය පමණක් තෝරා ගන්න.

නිරන්තරයෙන් ළදරුවා ගැන අවධානයෙන් සිටීම වැදගත් වගේම, පුංචි ඔබගේ කැදැල්ල තව තවත් ආරක්ෂාකාරී ලස්සන නිවහනක් කරගන්න එය මනා පිටුවහලක් වෙයි

 


 මේ ගැන තව වැඩිදුර කියවන්න https://myappmaker.io/Love_me_Mother/.

CLICK